හණ ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මෝටර් රථ ආදියේ සිලින්ඩර් සීරීම ; ඉරිතැලීම්, විඛාදන, ගෙවීයාම් ආදිය විශේෂ ගල් වර්ගයකින් සමහන් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. grind
2. Art. honing