අඹරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. එකට ඔතනවා; වෙළනවා.
2. ක්රි. සුනු කරනවා; කුඩු කරනවා; පිටි කරනවා.
3. (රූඪි.) ක්රි. අමාරුවට පත්කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. අල්ලා කරකවනවා/කුඩු කරනවා (සං. සම්භරති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. bruise
2. v. champ
3. v. crush
4. vti. grind
5. vt. mill
6. v. twist