සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 335

අමෙරිකාවේ මුල් වැසියා

n. indian

අමෛත්‍රී

1. a. unfriendly
2. a. unkind

අමොක්

Soc. amok

අමොක් උන්මාදය

Soc. amok

අමෝඝ

1. a. fruitful
2. a. unfailing

අමෝච්‍ය

Eco. irredeemable

අඹ

1. n. cloud
2. n. mango
3. n. water
4. n. wife

අඹ ගස

n. mango

අඹ ගෙඩිය

n. mango

අඹ මැක්කා

mango-hopper

අඹ යහළුවා

1. n. buddy
2. n. crony
3. n. alter ego

අඹ යාළු වූ

a. hail-fellow-well-met

අඹ යාළුවා

a. chum

අඹතේස්ත

n. amethyst

අඹන පුවරුම

bat

අඹනවා

1. v. chase
2. v. driveaway
3. vt. mould

අඹයාළුවා

n. buddy

අඹර

1. n. cloth
2. n. sky

අඹරන ලද ධාන්‍යය

n. meal

අඹරන ලද බාර්ලි

n. pearl barley

අඹරනය

1. mincer
2. Aes. muller
3. mincing-machine

අඹරනවා

1. vti. bruise
2. v. champ
3. v. crush
4. vti. grind
5. vt. mill
6. v. twist

අඹරන්නා

n. grinder

අඹරනු ලබන ධාන්‍ය

n. grist