අඹනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පිරිමදිනවා; සම්බාහනය කරනවා.
2. (කථා.) ක්රි. අණ්ඩ පහ කරනවා; බීජෝද්ධරණය කරනවා; කර අඹනවා.
3. ක්රි. පිළිම කැටයම් ආදිය සාදනවා; තනනවා; නිර්මාණය කරනවා.
4. ක්රි. ලුහු බඳිනවා; එළවාගෙන යනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. ක්රි. පිරිමදිනවා (පා. සං. සම්බාහති) 2. හදනවා; නිර්මාණය කරනවා 3. ලුහුබඳිනවා