chase
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. අඹනවා
2. v. එළවනවා
3. n. එළවීම
4. v. ඔබ්බනවා
5. Law. දඩ බිම
6. n. දඩයම
7. vt. දඩයම් කරනවා
8. n. දඩයම් බිම
9. v. නෙළනවා
10. v. පලවනවා
11. vt. පස්සේ එළවාගෙන යනවා
12. vt. ලුහුබදිනවා
13. v. ලුහුබඳිනවා
14. n. ලුහුබඳිනු ලැබූ නැව
15. n. ලුහුබඳිනු ලැබූ සතා
16. n. ලුහුබැඳීම
17. n. වානේරාමුව
18. n. සවි කිරීමට රාමුව
19. v. හනු බඳිනවා
20. v. හඹනවා