නෙළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කඩනවා; සිඳිනවා; උදුරනවා.
2. ක්‍රි. ටික ටික හැඩ ගැන්වීමෙන් යමක් කපාකොටා නිර්මාණය කරනවා; මැටි ආදියෙන් අඹනවා; සාදනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. ක්‍රි. කඩනවා; සිඳිනවා (පා. නිඩ්ඩෙති) 2. නිර්මාණය කරනවා; අඹනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. carve
2. v. chase
3. vt. grave
4. v. pick
5. v. weed