සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2316

නෙරූ වේදිකාව

Aes. thrust stage

නෙරූ ශාක

emergents

නෙරෙක්කුව

n. oppression

නෙලන ලද

a. chiselled

නෙලනවා

1. vti. pick
2. vti. pluck
3. v. weed

නෙලන්නා

n. gatherer

නෙල්ලි

n. myrobalan

නෙලීම

carving

නෙවාඩෝ සුළං

Geo. nevados

නෙළනවා

1. Aes. carve
2. v. chase
3. vt. grave
4. v. pick
5. v. weed

නෙළා නොගත්

a. unpicked

නෙළීම

Aes. carving

නෙළීම්

bas-relief

නෙළුම

n. lotus

නෙළුම්

n. water lily

නෙළුම් ගස

n. lotus

නෙළුම් මල

n. lotus

නෙළූ කැටයම්

bas-relief

නෙළූ රූ

bas-relief

නේ

a. different

නේ පවුල

vernet

නේක

a. different

නේත්‍ර පටලය

n. cataract

නේත්‍රය

n. eye