carving

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කැටයම
2. n. කැටයම් කැපීම
3. n. කැටයම් කිරීම
4. කැටයම් නෙළීම
5. කැබැලි කැපීම
6. නෙලීම
7. Aes. නෙළීම
8. n. පෙති ගැසීම
9. n. පෙතිගැසීම
10. ලියවීම
11. ලියැවීම
12. හැඩ කැපීම
13. හැඩ නෙළීම