ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 407

carver

1. n. කැටයම් පිහිය
2. n. කැටයම්කරු
3. n. ලියනවඩුවා

carving

1. n. කැටයම
2. n. කැටයම් කැපීම
3. n. කැටයම් කිරීම
4. කැටයම් නෙළීම
5. කැබැලි කැපීම
6. නෙලීම
7. Aes. නෙළීම
8. n. පෙති ගැසීම
9. n. පෙතිගැසීම
10. ලියවීම
11. ලියැවීම
12. හැඩ කැපීම
13. හැඩ නෙළීම

carving knife

1. n. පෙති ගසන පිහිය
2. n. මස් කපන මේස පිහිය

carvings

කැටයම්

caryatid

1. Aes. කැරියැටිඩ් නාරිරූපය
2. n. කුරුපා ගැහැනු රූපය
3. ස්ථම්භගත නාරි රූපය

caryogamic

Bot. න්‍යෂ්ටියෝගී

caryogamy(karyogamy)

න්‍යෂ්ටියෝගය

caryologic

Bot. න්‍යෂ්ටික

caryolytic

න්‍යෂ්ටිජීරක

caryophyllaceous

Bot. කරියොපිලාසියාකාර

caryoplasm

Bot. න්‍යෂ්ටිප්ලාස්මය

caryopsis

1. Bot. කාරියොප්සය
2. Bot. ධාන්‍යය
3. n. වියළී නොපැලෙන ගෙඩියක්

caryosome

Bot. න්‍යෂ්ටිදේහය

caryotin

කැරියොටින්

caryotype

න්‍යෂ්ටික දර්ශය

casanova

n. ප්‍රේම සබඳතා ගැන ප්‍රසිද්ධ පුද්ගලයා

cascade

1. n. ඇල්ල
2. v. ඇල්ල වැටෙනවා
3. Phy. කඳුරැල්ල
4. Phy. කඳුරැලි
5. කුඩා දිය ඇල්ල
6. n. දියඇල්ල
7. n. නිර්ක්ධරය
8. ප්‍රගාමී සංඥාප්‍රගුණන ක්‍රියාවලිය
9. ප්‍රපතනය

cascading

කඳුරැලි වැටුම

cascara

1. Med. කැස්කරා
2. n. විරේචක ඖෂධයක්

case

1. n. අච්චු අකුරු රාක්කය
2. n. අවස්ථාව
3. n. ආවරණය
4. n. උදාහරණය
5. n. උර
6. Ele. කසුව
7. n. කොපුව
8. vt. කොපුවෙහි දමනවා
9. n. කෝෂය
10. Ele. තටුව
11. n. තත්ත්වය
12. n. තත්වය
13. n. දසාව
14. n. නඩුකරය
15. n. නඩුව
16. Soc. ප්‍රත්‍යෙකාය
17. පිරිවැස්ස
18. n. පුටය
19. n. පෙට්ටිය
20. vt. පෙට්ටියෙහි දමනවා
21. පොත්
22. Oth. පොත් කවරය
23. n. රෝගය
24. n. රෝගියා
25. vt. වසනවා
26. n. වැස්ම
27. st. විබත්
28. st. විභක්ති
29. n. විභක්තිය

case history

1. Psy. චරිත වාර්තාව
2. Psy. ප්‍රත්‍යෙක ඉතිහාසය

case law

1. n. අධිකරණ නීතිය
2. n. නඩු තීන්දු නීතිය
3. Acc. නඩු තීරණ නීතිය
4. Acc. නඩු නීතිය

case study

1. Sta. අමුක අධ්‍යයනය
2. Mng. කාරක අධ්‍යයනය
3. Eco. ප්‍රත්‍යෙක අධ්‍යයනය
4. Soc. ප්‍රත්‍යෙක අධ්‍යාපනය
5. Mng. ප්‍රත්‍යේක අධ්‍යයනය
6. Acc. විෂය අධ්‍යයනය

case-book

1. නඩු පොත
2. වෛද්‍ය සටහන් පොත
3. වාර්තා පොත