පුටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොටුව ; කූඩය ; පැස.
2. මුඛාකාර සිදුර ; විවරය ; කුහරය.
3. ගොන්න ; එකට තබන ලද සමූහය ; ගොඩ.
4. ග්රහයන් හා ලග්න ඉෂ්ට කාලයේ දී සිටින නියම ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bag
2. n. bundle
3. n. capsule
4. n. case
5. n. hole
6. n. lump
7. n. opening
8. ostium
9. stomium