පුටභෙදන
puṭabhedana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අගනුවර; ගොටු ලිහීම; වෙළඳබඩු ගෙනැවිත් එළියට ගන්නා තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බඩු පොදි ලිහා තබාගෙන විකුණන තැන, නගරය. (පි. 389)
Digital Pāḷi Dictionary
- puṭabhedana nt opening of packages; place where goods are distributed [puṭa + bhedana]