බුද්ධදත්ත පාලි අකාරාදිය – 473
පුඤ්ජ
පු. ගොඩ; මිටිය; රාශිය.
පුඤ්ජකත
3. ගොඩගැසූ; රාශිකළ.
පුඤ්ඤ
න. කුශලය; පින; යහපත් ක්රියාව.
පුඤ්ඤකම්ම
න. කුශල ක්රියාව; පින්කම.
පුඤ්ඤක්ඛන්ධ
පු. පින් රැස.
පුඤ්ඤක්ඛෙත්ත
න. පින් ඉපදවිය හැකි තැන; පින් කෙත.
පුඤ්ඤකාම
3. පින්කැමති.
පුඤ්ඤකිරියා
ඉ. පින්කිරීම.
පුඤ්ඤඛය
පු. පින ගෙවීයාම.
පුඤ්ඤත්ථික
3. පින් කැමති.
පුඤ්ඤපෙක්ඛ
3. පින් බලාපොරොත්තු වන.
පුඤ්ඤඵල
න. පිනේ විපාකය.
පුඤ්ඤභාග
පු. පින්කොටස.
පුඤ්ඤවන්තු
3. පින් ඇති.
පුඤ්ඤානුභාව
පු. පින් බලය.
පුඤ්ඤාභිසන්ද
පු. පින් ගලා බැස්ම; පුණ්යොඝය.
පුට
පු. ගොටුගසා බැඳි දෙය; ගොටුව.
න. ගොටුගසා බැඳි දෙය; ගොටුව.
පුටංස
3. ගොටුවක් උරේ එල්ලාගත්.
පුටක
පු. ගොටුගසා බැඳි දෙය; ගොටුව.
න. ගොටුගසා බැඳි දෙය; ගොටුව.
පුටන
න. පැළීම; විවෘත කිරීම.
පුටපාක
පු. මුල් බැඳ තැම්බූ දෙය.
පුටබද්ධ
3. මුල් බැඳි.
පුටභත්ත
න. බත්මුල.
පුටභෙදන
න. අගනුවර; ගොටු ලිහීම; වෙළඳබඩු ගෙනැවිත් එළියට ගන්නා තැන.