පුඤ්ඤ

puñña

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිත පිරිසිදු කරන ක්‍රියාව ; පින ; පුණ්‍යය ; කුසලය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කුශලය; පින; යහපත් ක්‍රියාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. යහපත්, පවිත්‍ර, පිරිසිදු.
න. පුණ්‍යය, පින, කුසලය. (පි. 389)

Digital Pāḷi Dictionary