බුද්ධදත්ත පාලි අකාරාදිය – 472

පුංඛ

න. ඊතලයේ පස්සා කොණ.

පුංගව

පු. ප්‍රධාන ගවයා.

පුක්කුස

පු. කසලශෝධකයා; පරමල් ඉවත් කරන්නා.

පුග්ගල

පු. පුද්ගලයා; මිනිසා.

පුග්ගලපඤ්ඤත්ති

ඉ. පුද්ගලයන්ගේ විස්තර කීම.

පුග්ගලික

3. පුද්ගලයකුට අයත්; සමූහයාට අයත් නොවූ.

පුච්චණ්ඩ

න. (පූති+අණ්ඩ) කුණු වූ බිත්තරය.

පුච්ඡ

න. වලිගය.

පුච්ඡක

3. විචාරන; විචාරන්නා.

පුච්ඡති

(පුච්ඡ+අ) ප්‍රශ්න කරයි; විචාරයි.

පුච්ඡන

න. විචාරීම.

පුච්ඡා

ඉ. ප්‍රශ්නය; විචාරීම.

පුච්ඡිත

3. ප්‍රශ්න කළ; විචාරන ලද.

පුච්ඡිත්වා

පූ.ක්‍රි. විචාරා.

පුච්ඡිතු

පු. විචාරන්නා.

පුච්ඡිතුං

නි. විචාරන්නට.

පුච්ඡිය

පූ.ක්‍රි. විචාරා.

පුචිමන්ද

පු. කොසඹ ගස.

පුජ්ජ

3. පිදිය යුතු; පූජා ලැබිය යුතු.

පුඤඡති

(පුඤඡ+අ) පිසදමයි.

පුඤඡන

න. පිස දමන වස්ත්‍රය; පිසදැමීම.

පුඤඡනී

ඉ. තුවාය; පිස දමන වස්ත්‍රය.

පුඤඡිතුං

නි. පිසදමන්නට.

පුඤ්ඡිත්වා

පූ.ක්‍රි. පිසදමා.