පුච්ඡ
puccha
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වලිගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විචාරන්නා, පිළිවිසින්නා.
√ භු. පඤ්හෙ, ප්රශ්නයෙහි, පුච්ඡති, ප්රශ්නකරයි.
න. වාලධිය, වලිගය, විචාරවයනාර්ථ ඇති ක්රියාවක්. (පි. 389)
Digital Pāḷi Dictionary
- puccha 1.1 imp please enquire!; ask! (somebody about) [puccha + a]
- puccha 2.1 nt