බුද්ධදත්ත පාලි අකාරාදිය – 471

පීඨක

න. කුඩා පුටුව; බංකුව.

පීඨසප්පී

පු. අත්පා කොර වූ අය; පිළා.

පීඨිකා

ඉ. කුඩා පුටුව; බංකුව.

පීණන

න. තෘප්තියට පැමිණවීම; පිණවීම; සතුටු කිරීම.

පීණිත

3. තෘප්තියට පත් කළ; පිණ වූ; සතුටු වූ.

පීණෙත්වා

පූ.ක්‍රි. තෘප්තියට පමුණුවා; පිණවා.

පීණෙති

(පීණ+ණෙ) තෘප්තියට පමුණුවයි; පිණවයි; සතුටු කරයි.

පීත

3. කසාවන්; පිරුණු; පෙවූ; බී; බොනලද; රන්වන්; සතුටු වූ; සමෘද්ධ වූ; පු. කහපාට.

පීතක

3. කසාවන්; රන්වන්.

පීතන

න. සිරියල්.

පීතනක

පු. ඇම්බරැල්ල ගස.

පීති

ඉ. ප්‍රීතිය; සතුට.

පීතිපාමොජ්ජ

න. ප්‍රීතිය හා මහත් සතුට.

පීතිභක්ඛ

ඉ. ප්‍රීතිය අනුභව කරන.

පීතිමන

3. සතුටු සිතැති.

පීතිරස

පු. ප්‍රීති නමැති රසය.

පීතිසම්බොජ්ඣඞ්ග

පු. සත්‍යාවබෝධයට උපකාර වන ප්‍රීතිය.

පීතිසහගත

3. ප්‍රීතියෙන් යුත්.

පීන

3. පිරුණු; සම්පූර්ණ.

පීළක

3. පෙළන්නා; මිරිකන්නා.

පීළන

න. පෙළීම; මැඩීම; මිරිකීම.

පීළික

3. පෙළන.

පීළිත

3. පෙ‍ළනලද; මිඩින ලද; මිරිකූ.

පීළෙති

(පීළ+ණෙ) පෙළයි; මඩියි; මිරිකයි.