පීළෙති

pīḷeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පීළ+ණෙ) පෙළයි; මඩියි; මිරිකයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ පීල, විවාධායං, බාධාවෙහි +ති) පෙළයි, ක්‍රීඩා කරයි. (පි. 389)

Digital Pāḷi Dictionary