පීත

pīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කහපාට වූ ; කසාවන් පැහැය ගත් ; රන්වන් වූ.
2. පානය කළ ; බොනලද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කසාවන්; පිරුණු; පෙවූ; බී; බොනලද; රන්වන්; සතුටු වූ; සමෘද්ධ වූ; පු. කහපාට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පීතවර්ණය. (පි. 388)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. xanthic
2. n. yellow

Digital Pāḷi Dictionary