සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2810
පීඩාව අඩු කරනවා
vt. mollify
පීඩාව ඇති කරන
a. stressful
පීඩාවකට අසු නොවූ
a. intact
පීඩාවට පත්
adj. aggrieved
පීඩාවට පත් කරනවා
පීඩාවට පත් කළා
vti. did
පීඩාවට පත් තැනැත්තා
පීඩාවට පත් වෙනවා
v. aggrieve
පීඩාවට පමුණුවනවා
vt. undermine
පීඩාවට භාජන වූ
a. aggrieved
පීඩාහාරකය
Psy. anodyne
පීඩිත
පීඩිත තැනැත්තා
n. underdog
පීඩිත වූ
a. laden
පීණ
පීත
පීත කලේවරය
Med. corpus luteum
පීත කොමිසම
පීත කොමිස්ලාභීහු
පීත ද්රව්යයක්
n. orpiment
පීත බින්දුව
Psy. yellow spot
පීත රංජකය
පීතක
Aes. orpiment
පීතදෘෂ්ඨිතාව
Med. xanthopsia