සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2811
පීතප්රද
1. Bot. chrysophyll
2. Bot. chrysophyllous
පීතලවය
1. n. yellow spot
2. Med. maculalutea
පීතසැන්තොෆිල්
පීත්ත පටි
1. ribbon
2. n. ticker tape
පීත්තපටිය
n. ribbon
පීත්යකාරක හෝමෝනය
Med. luteinizing hormone
පීතෘපුත්රජ
Log. filioque
පීතෘමූලිකත්වය
Log. patriarchy
පීතෘමූලිකවාදය
n. paternalism
පීදීම
පීදු කොමිසය
පීදු කොමිස් භාරකරු
පීදෙනවා
vt. flower
පීධානය
පීන
පීන පයෝධර
a. round
පීනන ලද
a. swum
පීනනවා
vti. swim
පීනන්නා
n. swimmer
පීනයිල් ඇලනයින්
පීනස
n. catarrh
පීනස් ඇති
a. catarrhal