පීනනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. අත් පා සිරුර ආධාර කරගෙන දියේ නොගිලී ඔබමොබ යනවා.
ක්රි. ජල යාත්රාවක හෝ වෙනත් උපකරණයක පිහිටිවහලක් නැති ව දෑතින් හා දෙපයින් ජලය තරණය කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. අත්, පා, වරල් ආදිය උපයෝගී කරගෙන ජලය තරණය කරනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vti. swim