පීදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (ගස් - වැල්වල පළමුවරට) මල් පිපෙනවා ; ඵල හටගැනීම ආරම්භ වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. flower