පීනස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස්වලින් හා නාසයෙන් දියරක් වැගිරීම ලක්ෂණය කොට ගත් නාසිකා රෝගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නාසිකා රෝගයක් (සං. පීනස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. catarrh