පිට
piṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිරුරේ කොඳු පෙදෙස ; කොඳු ඇට පේළිය ඇති පැත්ත ; පසුභාගය.
2. යමක උඩුතලය ; මුදුන ; පෘෂ්ඨය.
3. පැත්ත ; පාර්ශ්වය.
4. බැහැර ; දුර.
5. බෙල්ල ; කර ; ග්රීවය.
7. ළඟ ; සමීපය.
8. සමූහය ; රැස ; කණ්ඩායම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
"√ භු. සද්ද්සඞ්ඝාතෙසු, ශබ්දයෙහි හා රැස් කිරීමෙහි (පි. 386)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. back
2. a. dorsal
3. a. external
4. prep. on
5. a. out
6. Psy. outer
7. a. outside
8. n. side
9. n. surface
10. prep. upon
Digital Pāḷi Dictionary
- piṭa root (gram) √piṭ (collect) [√piṭ + a]