සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 649
පිචුමන්ද
පු. කොහොඹගස. (පි. 386)
පිචුල
පු. නාවා ගස. (පි. 386)
පිඡි
√ චු. වචනෙ, කීමෙහි, පිඤ්ඡති, පිඤ්ඡයති, කියයි.
චු. පීඩනෙ, පෙළිමෙහි, පිඤ්ඡෙති පිඤ්ඡයති , පෙළයි. (පි. 386)
පිඤ්ජ
√ භු. පීඩනෙ, පෙළීමෙහි, පිඤජති, පෙළයි.
න. පක්ෂිපත්ර, මොනරපිල. (පි. 386)
පිඤ්ජර
න. හිරියල්. (පි. 386)
පිඤ්ජිත
ති. මළ. (පි. 386)
පිඤ්ඤාක
පු. තලමුරුවට, තලපුන්නක්කු. (පි. 386)
පිට
"√ භු. සද්ද්සඞ්ඝාතෙසු, ශබ්දයෙහි හා රැස් කිරීමෙහි (පි. 386)
පිටක
න. පර්යාපති ධර්මය, පැස, පෙට්ටිය, භාජනය. (පි. 386)
පිටකතනය
ත්රිපිටකය, සූත්රාභිධර්ම විනය යන පිටක තුණ. (පි. 386)
පිටකසම්පදාන
න. පිටකයට අයිති, පිටකයෙහි එන පරිදි. (පි. 386)
පිට්ඨ
ති. සුණුකරන ලද්ද, පිටි.
න. පිට, පිට පැත්ත. (පි. 386)
පිට්ඨක
පු. පිටි කැවුම්, පුප. (පි. 386)
පිට්ඨබජ්ජක
න. පිටි කැවුම්. (පි. 386)
පිට්ඨසඞ්ඝාටක
න. දොරබාව. (පි. 386)
පිට්ඨි
ඉ. පිට, පිටපැත්ත. (පි. 386)
පිට්ඨිපරිකම්ම
න. පිට මිරිකීම, පිට අතගෑම. (පි. 386)
පිට්ඨිමංසිකතා
ඉ. පිටමස් කන බව, ඉදිරිපිටදී ගුණ කියා පිටිපා ගියපසු නුගුණකීම. (පි. 386)
පිට්ඨිමද්ද
න. පිටි කැඳ. (පි. 386)
පිට්ඨිසඞ්ඝාට
න. තොරණ, දොරබාව. (පි. 386)
පිඨර
පු. සැළිය, හැළිය. (පි. 386)
පිඩ
√ චු. රාසිකරණෙ, රැස් කිරීමෙහි. (පි. 386)
පිඩි
√ චු. රැස් කිරීමෙහි, පිණ්ඩෙති, පිණ්ඩයති, රැස් කරයි.
√ රාසිකරණෙ, රැස් කිරීමෙහි, පිණ්ඩති, රැස් කරයි. (පි. 386)
පිණ්ඩ
පු. ජීවිත වෘත්තිය, යකඩ ශරීරය, පිඩු කිරීම, ගුළි කිරීම, ගෝලාකාර දෙය, ගුළිය. (පි. 386)