සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 648
පාසාදනීය
ති. ප්රසාදවහවූ, පැහැ එළවන්නා වූ. (පි. 385)
පාසාදික
ති. පැහැ එළවන. (පි. 385)
පාසාහ
පු. ප්රසාදය, සිවුරැස් ගෙය, මන්දිරය, මාලිගාව. (පි. 385)
පාසුක
පු. ඉල ඇටය. (පි. 385)
පාසුල
පු. ඉල ඇටය. (පි. 385)
පාසුලි
ඉ. ගෘහ පරාල, ශරීර ඉල ඇට. (පි. 385)
පාහිර
න. ප්රාතිහාර්ය, ආශ්චර්ය අද්භූත දෙය. (පි. 382)
පාහු
අමුත්තන්ට දිය යුත්ත, ගරුකොට දිය යුත්ත. (පි. 385)
පාහුණෙය්ය
(නෙ) ති. අමුත්තන්ට දිය යුතු දන් පිළිගැනීමට සුදුසු ගුණ ඇත්තා. (පි. 385)
පාහුත
ති. අමුත්තා, ආත්ථියා. (පි. 385)
පාහුනක
ති. අමුත්තා, අමුත්තාට දිය යුත්ත. (පි. 385)
පාහෙති
ක්රි. (√ සු. හි, ගතියං යෑමෙහි +ණෙ+ති), යවයි. (පි. 385)
පාළි
(ලි) භද්ද, පු. එරබදු. (පි. 385)
පිංගිය
න. කහපාට. (පි. 385)
පිංසති
ක්රි. (√ රු. පිස, සංචුණ්ණෙ, කූඩු කිරීමෙහි +ති) කූඩු කරයි. (පි. 385)
පික
පු. කොවුල් පක්ෂියා, කොහා. (පි. 385)
පිඞ්ග
පු. ගොරදුට බඳු පැහැය. (පි. 385)
පිඞ්ගල
පු. එනම් ඇත් කුලය, එනම් ඇත්තා, ගොරඳුට බඳුපැහැය, ගිනිදලු පැහැය. (පි. 385)
පිඞ්ගලමක්ඛිකා
ඉ. ඇට ලේ මැස්සා. (පි. 385)
පිච්ච
√ චු. ඡෙදනෙ, සිඳීමෙහි, පිච්චෙති, පිච්චයති, සිඳියි. (පි. 385)
පිච්ඡ
√ භු. බාධනෙ, බාධාකිරීමෙහි, පිච්ඡති, බාධාකරයි. (පි. 385)
පිච්ඡිල
පු. ඉඹුල්ගස, බෙලසුල් දේ. (පි. 386)
පිචු
පු. කපු පුලුන්. (පි. 386)
පිචුපටල
න. නූල් කැටීම සඳහා පිළියෙළ කරගන්නා පුළුන් පටිය. (පි. 386)