පාහුණෙය්‍ය

pāhuṇeyya

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආගන්තුක සත්කාරයට හෝ පඬුරු යැවීමට සුදුස්සා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

(නෙ) ති. අමුත්තන්ට දිය යුතු දන් පිළිගැනීමට සුදුසු ගුණ ඇත්තා. (පි. 385)

Digital Pāḷi Dictionary