පිඞ්ගල

piṅgala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇත් කුලයක්.
2. අති විශාල කල්පිත මත්ස්‍යයෙක්.
3. පිඟුවන් වර්ණය ; රන්වන් පැහැය.
4. පක්ෂියෙක්.
5. ඡන්දස් ශාස්ත්‍රයෙහි අති දක්ෂ පුරාණ ආචාර්යවරයෙක්.
6. මැසි වර්ගයක්.
7. සෙනසුරු ග්‍රහයා.
8. සුවඳ ද්‍රව්‍යයක් වන ගෝරෝචන.
9. වර්ෂ නාමයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බකමූණා/ ඇත් කුලයක නාමය/ රන්මන් පැහැය (පා. සං. පිඞ්ගල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දුඹුරු පැහැති; පිඟුවන්; පු. දුඹුරු පැහැය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් ඇත් කුලය, එනම් ඇත්තා, ගොරඳුට බඳුපැහැය, ගිනිදලු පැහැය. (පි. 385)

Digital Pāḷi Dictionary