බුද්ධදත්ත පාලි අකාරාදිය – 466

පි

ද; එසේ ද වුවත්.

පිංසිත

අඹරයි; උරච්චි කරයි; කුඩු කරයි; ගල ගායි; සුනු කරයි.

පික

පු. කොවුලා.

පිඞ්ගල

3. දුඹුරු පැහැති; පිඟුවන්; පු. දුඹුරු පැහැය.

පිඞ්ගලමක්ඛිකා

ඉ. ඇට මැස්සා.

පිච්ඡ

න. ලාටුව; වලිගයේ පිහාට්ට.

පිච්ඡිල

3. ඇලෙන හෝ ලිස්සන ස්වභාව ඇති.

පිචු

න. පුලුන්.

පිචුපටල

න. පුලුන් තට්ටුව; පුලුන්රොද.

පිඤජ

න. මොණරපිල; වලිගයේ පිහාට්ට.

පිඤජර

3. රතු රන්වන් පැහැති.

පිඤ්ඤත

න. තෙල් ගෙන ඉතිරි වූ මදය; පුන්නක්කු.

පිටක

න. කූඩය; කොටස; ‍පැස.
පු. කූඩය; කොටස; පැස.

පිටකත්තය

න. තුන් පිටකය.

පිටකධර

3. පිටක එකක් හෝ වැඩි ගණනක් දරන්නා.

පිට්ඨ

න. පිටි; පිටිපැත්ත; මතුපිට; සත්වයාගේ පිට.

පිට්ඨඛාදනිය

න. පිටිකෑම.

පිට්ඨධිතලිකා

ඉ. පිටියෙන් සෑදූ බෝනික්කා.

පිට්ඨපිණ්ඩි

ඉ. පිටිගුලිය.

පිට්ඨි

ඉ. ක‍ඳේ පිටිපස; පිට.

පිටික්කොසනා

ඉ. විරුද්ධව කරුණු කීම.

පිඨර

න. මහසැළිය.
පු. මහසැළිය.

පිඨිකණ්ටක

පු. පිටකටුව.

පිඨිගත

3. පිට උඩ නැගුණු.