බුද්ධදත්ත පාලි අකාරාදිය – 467

පිඨිපස්ස

න. පිටපැත්ත.

පිඨිපාසාණ

පු. සමතලාවූ ගල.

පිඨිමංසික

3. අසම්මුඛයෙහි දොස් කියන්නා; පිටේ මස්-කන.

පිඨිවංස

පු. ගෙය පිටිපස ඉස්තෝප්පුව වැනි නොතෙමෙන තැන.

පිණ්ඩ

පු. ගුළිය; පිඬ; බත් පිඬ.

පිණ්ඩක

පු. ආහාරය; පිඬ.

පිණ්ඩචාරික

3. පිඬු පිණිස හැසිරෙන.

පිණ්ඩදායක

3. ආහාර දෙන්නා.

පිණ්ඩපාත

පු. ආහාර රැස් කිරීම.

පිණ්ඩපාතික

3. පිඬු සිඟීමෙන් ජීවත් වන්නා.

පිණ්ඩාචාර

පු. පිඬු පිණිස හැසිරීම.

පිණ්ඩාය

ආහාර පිණිස; පිඬු ලබා ගැනීමට.

පිණ්ඩි

ඉ. අඹ ආදියේ වල්ල; ගුළිය; පිඬ.

පිණ්ඩිකමංස

න. තට්ටම.

පිණ්ඩිත

3. එක් කළ; ගුළිකළ; සංක්ෂිප්ත.

පිණ්ඩියාලොපභොජන

න. පිඬ පිඬ ලබාගත් ආහාරය.

පිණ්ඩී

ඉ. අඹ ආදියේ වල්ල; ගුළිය; පිඬ.

පිණ්ඩෙති

(පිණ්ඩ+ණෙ) එකතු කරයි; ගුළි ගසයි; පිඬු කරයි.

පිණ්ඩොල්‍ය

න. පිඬු සිඟීම.

පිතතික

3. පිත අධික කොට ඇති.

පිත්ත

න. පිත.

පිත්තාධික

3. පිත අධික කොට ඇති.

පිතාමහ

පු. පියාගේ පියා; සීයා.

පිතික

3. පියකු ඇති (සමාසයේදී); පියාගෙන් ආ; පියාසතු.