පිතාමහ
pitāmaha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පියාගේ පියා ; මුත්තා ; සීයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පියාගේ පියා; සීයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. grandfather
Digital Pāḷi Dictionary
- pitāmaha 1 masc paternal grandfather [pitā + maha]
- pitāmaha 2 adj grandfather's; belonging to one's paternal grandfather [pitā + maha]