බුද්ධදත්ත පාලි අකාරාදිය – 468
පිතිපක්ඛ
පු. පියාගේ නෑදෑ පක්ෂය.
පිතු
පු. තාත්තා; පියා.
පිතුකිච්ච
න. පියා සතු වැඩය.
පිතුඝාත
පු. පියා මැරීම.
පිතුච්ඡා
ඉ. නැන්දා; පියාගේ සහෝදරිය.
පිතුච්ඡාපුත්ත
පු. නැන්දාගේ පුතා; මස්සිනා.
පිතුපක්ඛ
පු. පියාගේ නෑදෑ පක්ෂය.
පිතුසන්තක
3. පියාසතු.
පිථියති
(අපි+ධා+ඊ+ය කර්ම) පියනු ලැබේ; වසනු ලැබේ.
පිදහති
(අපි+ධා+අ) පියයි; වසයි.
පිදහන
න. පියනු ලැබේ; වැසීම.
පිදහිත්වා
පූ.ක්රි. පියා; වසා.
පිදහිතුං
නි. පියන්නට; වසන්නට.
පිධාන
න. පියන.
පිනාස
පු. පීනස්රෝගය.
පිපඵල
න. කතුර.
පිප්ඵලක
න. කතුර.
පිප්ඵලී
ඉ. තිප්පිලි; පුලිල ගස.
පිපාසා
ඉ. පිපාසාව; බලාපොරොත්තුව; බීමට ආශාව.
පිපාසිත
3. පිපාසා ඇති.
පිපිල්ලිකා
ඉ. කූඹියා; හින්නා.
පිපීලිකා
ඉ. කූඹියා; හින්නා.
පිබති
පානය කරයි; බොයි.
පිය
න. ප්රිය දෙය.
3. ප්රිය පුද්ගලයා; ප්රිය වූ; ස්වාමිපුරුෂයා.