පිය

piya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මිනිස් ආදි ජීවීන්ගේ කකුල ; පය ; පාදය.
2. පා සටහන ; පාද ලාංඣනය.
3. පය තබන තැන ; පඩිය ; පියගැටය.
4. පාර ; මඟ.
6. කවිපදය ; පද්‍ය පාදය.
7. පිහිට ; ප්‍රතිෂ්ඨාව.
8. ස්වභාවය ; තත්ත්වය.
9. පක්ෂීන් ආදීන්ගේ අත්තටු.
10. යමක් වහන උපකරණය ; පියන ; පිධානය.
11. සතුට ; ප්‍රීතිය ; ප්‍රියභාවය.
12. ප්‍රියාව ; කාන්තාව ; ස්ත්‍රිය.
13. ප්‍රියයා ; ස්වාමියා ; වල්ලභයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ප්‍රිය දෙය.
3. ප්‍රිය පුද්ගලයා; ප්‍රිය වූ; ස්වාමිපුරුෂයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ප්‍රියදෙය, ප්‍රිය එළවන දෙය.
පු. ස්වාමියා, පලුගස. (පි. 387)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. father
2. n. foot
3. Soc. pace
4. Civ. pier
5. a. pleasing
6. Ele. stage
7. Civ. step
8. n. wing

Digital Pāḷi Dictionary