සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 651

පිථියන

න. වැසීම, ඡාදනය. (පි. 387)

පිදහති

ක්‍රි. (√ භු. දහ, ධාරණෙ, දැරීමෙහි +ති), වසයි, හඟවයි. (පි. 387)

පිදහන

න. වැසීම, ඡාදනය. (පි. 387)

පිධාන

න. පියන, වහන්තරාව. (පි. 387)

පින්ත

න. හිරියල්, කොකුම්. (පි. 388)

පිනාකි

පු. ඊශ්වරයා, මහදෙවියා. (පි. 387)

පිනාස

පු. නාසිකාරෝගය, පීනස් රෝගය. (පි. 387)

පිපති

ක්‍රි. (√ භු. පා. පාණෙ, වීමෙහි +ති), පානය කෙරෙයි, බොයි. (පි. 387)

පිප්පල

න. ගම්මිරිස්. (පි. 387)

පිප්ඵල

න. පුලිල රුක, කඩක තුර. (පි. 387)

පිප්ඵලක

න. මහණ නූල්, කතුර. (පි. 387)

පිප්ඵලි

ඉ. පුලිල. (පි. 387)

පිපාසා

ති. දියබොනුරිස්ස, පවස. (පි. 387)

පිපාසි

පු. පිපාසා ඇත්තා, පවස ඇත්තා. (පි. 387)

පිපාසිත

ති. පිපාසා ඇතිවන ලද. (පි. 387)

පිපි

ති. බොන. (පි. 387)

පිපිලික

පු. කුරුකුහුඹු ආදී කුඩා සත්වවර්ගයා. (පි. 387)

පිය

ති. ප්‍රියදෙය, ප්‍රිය එළවන දෙය.
පු. ස්වාමියා, පලුගස. (පි. 387)

පියක

පු. කොලොම් ගස, පියාගස, තිත්මුවා. (පි. 387)

පියකොලික

න. ඇඟේකබර, ඇස්පිහාටුවල හටගන්නා පිළිකාවක්. (පි. 388)

පියඞ්ගු

ඉ. තණ, පුවඟු ගස, රුක්මල් ගස. (පි. 387)

පියත්ත

න. පියවත්, ප්‍රියබව. (පි. 387)

පියරූප

න. ප්‍රියරූපය, ප්‍රියඑළවන රූපය. (පි. 387)

පියායති

ක්‍රි. (√ භු. හී. තප්පණ, තුටුවීමෙහි +ති), ප්‍රියකරයි. (පි. 387)