පිදහන
pidahana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැස්ම ; මූඩිය ; පියන්පත ; පියන.
2. වසා අවුරා තිබීම ; සංවර කිරීම ; වැසීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පියනු ලැබේ; වැසීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වැසීම, ඡාදනය. (පි. 387)
Digital Pāḷi Dictionary
- pidahana nt closing; shutting [(a)pi + daha + ana]