සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 652

පියායන

න. ප්‍රියකරන. (පි. 387)

පියායිත

ති. ප්‍රියකළ. (පි. 387)

පියාල

පු. පියලගස, රාජාදන ගස. (පි. 387)

පිලක

න. බිබිල, කුඩා බිබිල. (පි. 387)

පිලක්ඛ

පු. පුලිලගස. (පි. 387)

පිලකා

ඉ. පිළිකාව, පොළ, ඡවිගත ගඩුව.
ඉ. පිළිකා රෝගය. (පි. 388)

පිලධි

√ භු. ආභාරණය, සැරසීමෙහි, පිලන්ධති, පලඳියි, සැරසෙයි. (පි. 387)

පිලන්ධති

ක්‍රි. (√ භු. පිලධි, අලඞ්කාරෙ, සැරසීමෙහි +ති), පළදියි, අබරණ දරයි. (පි. 387)

පිලන්ධන

න. ආභරණය, පළඳනාව. (පි. 387)

පිලන්ධිත

පළඳනා ලද, සැරසෙන ලද. (පි. 387)

පිලයති

ක්‍රි. (√ භු. පිල, විබාධායං, බාධාවෙහි +ති), බාධා කරයි. (පි. 387)

පිලව

පු. මහවෙල් පක්ෂියා.
පු. ඉල්වීම, ඉල්පීම. (පි. 387)

පිලවති

ක්‍රි. (√ චු. පලු, ගතියං, යෑමෙහි +ති), ඉල්පෙයි, ඉලිප්පෙයි. (පි. 387)

පිලවන

න. ඉලිප්පීම, ඉල්පීම. (පි. 387)

පිලාල

න. පිදුරු, වියළි තණ. (පි. 387)

පිලොතික

රෙදි කැබැල්ල. (පි. 387)

පිවති

ක්‍රි. (√ භු. පා. පානෙ, බීමෙහි +ති), පානය කෙරෙයි. (පි. 387)

පිවන

න. පානය කිරීම, බීම. (පි. 387)

පිස

√ චු. සත්තයං, සක්තියෙහි, පිසෙති, පිසයති, ශක්තිය දෙයි.
√ භු. සුණුකිරීමෙහි, පිසෙති, කූඩු කරයි.
√ රු. සුණුකිරීමෙහි, පිංසති, සුණුකෙරෙයි, පිංසකො.
√ චු. ගමනෙ, යැවීමෙහි, පෙසෙති, පිසයති, යවයි. (පි. 387)

පිසාච

පු. පිසාචයා, පිසස්, යක්ෂදෙවයෝ, නිවිසේසයක්, පාංශු පිසාචාදී ප්‍රේත කොටසක්. (පි. 387)

පිසාචක

පිසාචයා. (පි. 387)

පිසාචි

ඉ. පිසාචයන්ට අයිති. (පි. 387)

පිසිත

න. මාංශය. (පි. 387)

පිසු

√ භු. දාහෙ, දාහයෙහි, පිසති, දවයි.
√ භු. අවයවෙ, අවයවයෙහි, පිසති, අවයය කරයි. (පි. 387)