පිස

pisa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. සත්තයං, සක්තියෙහි, පිසෙති, පිසයති, ශක්තිය දෙයි.
√ භු. සුණුකිරීමෙහි, පිසෙති, කූඩු කරයි.
√ රු. සුණුකිරීමෙහි, පිංසති, සුණුකෙරෙයි, පිංසකො.
√ චු. ගමනෙ, යැවීමෙහි, පෙසෙති, පිසයති, යවයි. (පි. 387)