සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 653
පිසුන
න. කේළම් කියන්නා, කේළම, පිසුන වචන, කේළම් වචන, ප්රියශුන්ය වචන. (පි. 387)
පිසොදර
පු. පුලීලි ඇති, බඩක් ඇත්තා. (පි. 387)
පිහ
√ කැමැත්තෙහි, පිහෙති, පිහයති, කැමති වෙයි.
√ චු. අහිලාසෙ, කැමැත්තෙහි, පිහෙති, පිහයති, කැමති වෙයි. (පි. 388)
පිහක
න. බඩවැල, අතුණු බහන. (පි. 388)
පිහතා
ඉ. ප්රියබව. (පි. 388)
පිහයති
ක්රි. (√ චු. පිහ, ඉච්ඡායං, කැමැති වීමෙහි +ති), කැමැති වෙයි, ප්රියවෙයි. (පි. 388)
පිහයිත
ති. කැමතිවනලද, ප්රියවන ලද. (පි. 388)
පිහලු
ති. තෘෂ්ණාධිකයා, දයාධිකයා. (පි. 388)
පිහා
ති. තෘෂ්ණාව, ආසාව. (පි. 388)
පිහායති
ක්රි. (√ චු. පිහ, ඉච්ඡායං, කැමැති වීමෙහි +ති), කැමති වෙයි, ප්රියවෙයි. (පි. 388)
පිහායන
න. කැමතිවන. (පි. 388)
පිහිත
ති. වසන ලද, පියවන ලද. (පි. 388)
පිහෙති
ක්රි. (√ චු. පිහ, ඉච්ඡායං, කැමැති වීමෙහි +ණ+ති), කැමතිවෙයි. (පි. 388)
පී
√ සු. පීතියං, ප්රීතියෙහි, පීණෙති, පීණාති, ප්රීතිවෙයි.
√ ක්රි. පීනනෙ, පිනවීමෙහි, බැබළීමෙහි, පීණෙති, පිනවයි, බබළයි. (පි. 388)
පීඨ
ති. රන්වන් පැහැය, තෘෂ්ටිප්රාප්තයා, බොනලද්ද, පානය.
න. කොලොම්බුව, පුටුව, සල්පිල, ආසනය.
√ භු. පීඨනෙ, පෙළීමෙහි, කිලුටුවීමෙහි, පෙඨති, පෙළයි, කිලුටුකරයි. (පි. 388)
පීඨක
න. පීඨය, කුසින් කළ, පොරෝසු කළ පුටුව. (පි. 388)
පීඨන්තර
න. පුටු විශේෂයක්, දික්සඟල පුටු, අත්හාන්සි පුටු. (පි. 388)
පීඨසප්පි
පු. පිලා, කුරා. (පි. 388)
පීඨිකා
ඉ. පීඨය, පුටුව. (පි. 388)
පීඩිත
ති. පීළිත, පෙලුණු, පීඩාවට පැමිණි. (පි. 388)
පීණ
√ භු. පීණනෙ, සම්පූර්ණ බැව්හි, පීණති, සම්පුර්ණ කරයි.
ති. සම්පූර්ණ දෙය. (පි. 388)
පීණත
ති. තෘප්තියට පැමිණි, සෑහීමට පැමිණි. (පි. 388)
පීණන
න. පිනවීම, තෘප්තියට පැමිණීම, සෑහීම.
න. පිනවීම, තෘප්තියට පැමිණීම. (පි. 388)
පීණෙති
ක්රි. (√ භු. පී. තප්පණෙ, සතටුවීමෙහි +ණෙ+ති පීණ+ණෙ+ති), පිනවයි. (පි. 388)