පී

pī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොල් ආදි ගෙඩි පැළවෙන විට ඇතුළේ සෑදෙන මදය ; පැළමදය.
2. ප්‍රීතිය ; සතුට.
3. වැස්ම ; පිධානය.
5. පිහිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ සු. පීතියං, ප්‍රීතියෙහි, පීණෙති, පීණාති, ප්‍රීතිවෙයි.
√ ක්‍රි. පීනනෙ, පිනවීමෙහි, බැබළීමෙහි, පීණෙති, පිනවයි, බබළයි. (පි. 388)