පිහිත
pihita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. වසන ලද; වැසූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. වසන ලද, පියවන ලද. (පි. 388)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. close
Digital Pāḷi Dictionary
- pihita 1 pp closed; shut; shuttered (by) [(a)pi + √dhā > (da)h + ita]
- pihita 2 pp shut off; hidden; obscured (by) [(a)pi + √dhā > (da)h + ita]