බුද්ධදත්ත පාලි අකාරාදිය – 470

පිලවති

(ප්ලව+අ) ඉක්මනින් එහා මෙහා යයි; පනියි; පාවේ.

පිලවන

න. පාවීම; පැනීම.

පිල්ලක

පු. පැටියා; බාලසතා.

පිලොතිකා

ඉ. කඩමාල්ල; දිරූ රෙද්ද.

පිවති

(පා+අ.පිබආදේශ) පානය කරයි; බොයි.

පිවන

න. පානය කිරීම; බීම.

පිවන්ත

3. බොන; බොමින්.

පිවමාන

3. බොන; බොමින්.

පිවිතබ්බ

3. බියයුතු වූ.

පිවිත්වා

පූ.ක්‍රි. පානය කොට; බී.

පිවිතුං

නි. බොන්ට.

පිසති

(පිස+ංඅ) අඹරයි; උරච්චි කරයි; කුඩු කරයි; ගල ගායි; සුනු කරයි.

පිසිත

න. මස්.

පිසුණ

න. කේලාම් කීම.

පිසුණාවාචා

ඉ. කේලම; කේලාම් වචනය.

පිහක

3. ප්‍රියකරන්නා.
න. බඩදිව.

පිහයති

(පිහ+ය) ආශාකෙරේ; ප්‍රියකෙරේ.

පිහා

ඉ. ආශාව; ප්‍රිය කිරීම.

පිහායනා

ඉ. ආශාව; ප්‍රිය කිරීම.

පිහායිත

න. ආශාකළ දෙය.
3. ආශාකළ.

පිහාලු

3. බහුල ආශා ඇති.

පිහිත

3. වසන ලද; වැසූ.

පිළක

ඉ. ඉන්නා; ගඩුව; බිබිල.

පීඨ

න. ආසනය; පුටුව.