බුද්ධදත්ත පාලි අකාරාදිය – 469

පියංගු

ඉ. තණහාල්; පුචඟු.

පියක

පු. කොලොම් ගස; පියාගස.

පියකම්‍යතා

ඉ. ප්‍රිය දේ කැමැති බව.

පියතර

3. ඉතා ප්‍රිය වූ.

පියතා

ඉ. ප්‍රිය බව.

පියදස්සන

3. සිත් අලවන පෙනුමක් ඇති.

පියභාණී

3. ප්‍රිය වචන කියන්නා.

පියරූප

න. මනොඥ රූපය.
3. යහපත් ස්වභාව ඇති.

පියවචන

න. ප්‍රිය වචනය.
3. ප්‍රිය වචන ඇති.

පියවිප්පයොග

පු. ප්‍රිය වූවන්ගෙන් වෙන්වීම.

පියා

ඉ. භාර්යාව.

පියාපාය

3. ප්‍රියයන්ගෙන් වෙන් වීම.

පියායති

ප්‍රිය කෙරේ.

පියායන

ඉ. ප්‍රිය කිරීම.

පියායන්ත

3. ප්‍රිය කරන; ප්‍රිය කරමින්.

පියායමාන

3. ප්‍රිය කරන; ප්‍රිය කරමින්.

පියායිත

න. ප්‍රියකළ දෙය.
3. ප්‍රිය කළ.

පියායිත්වා

පූ.ක්‍රි. ප්‍රියකොට.

පියාල

පු. පියල් ගස.

පිල

(ළ)න්ධන ආභරණය; පලඳනාව.

පිලක්ඛ

පු. පුලිල ගස.

පිලන්ධති

(අපි+නහ+අ) පැලදි; පැලඳ ගනී; සැරසේ.

පිලන්ධිත්වා

පූ.ක්‍රි. පැලඳගෙන.

පිලන්ධිතුං

නි. පලඳින්නට.