පියා
piyā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දරුවකු දාකළ තැනැත්තා ; උත්පාදකයා ; අප්පා ; අප්පච්චි; තාත්තා.
2. යම් මිනිස් සමාජයකට තීරණාත්මක සේවයක් කළ උත්තමයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. භාර්යාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- piyā fem [√pī + ā]