සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2770

පියසැරිය

Eco. flight

පියසැරියට සුදුසු ගුවන් යානය

adj. airworthy

පියසි කවුළුව

n. dormer

පියසි කෙලවර

eave

පියසි කෙළවර

Law. eaves

පියසි කොන

eave

පියා

1. n. father
2. n. papa
3. n. pere
4. n. sire

පියා (ගොවිපළ සතුන්)

sire

පියා නැති

father-less

පියා පිළිබඳ

1. a. parental
2. a. paternal

පියා මරන ලද

a. parricidal

පියා මැරීම

n. patricide

පියා මැරූ තැනැත්තා

n. parricide

පියා ලොක්කා

n. governor

පියා හෝ මව

n. parent

පියාගේ සහෝදරිය

1. n. aunt
2. n. auntie

පියාට අයිති

a. paternal

පියාඩය

1. Geo. fiard
2. Geo. fiord
3. fiard(fiord)

පියානා වර්ගයක්

n. pianola

පියානා වාදකයා

n. pianist

පියානාව

1. n. piano
2. n. pianoforte

පියානාවෙහි කළු කුංචිකාව

n. flat

පියානාවෙහි කළු කුංවකාව

flat

පියානෝවේ ජෑස් සංගීතය වාදනය කිරීමේ ශෛලියක්

n. boogie-woogie