සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2769

පියවර දිග

strides

පියවර මැනීම

Sur. pacing

පියවරමානය

Sur. passometer

පියවරින් මැනීම

stepping

පියවරු

n. fathers

පියවළ

Civ. newel

පියවි

1. Che. native
2. a. natural
3. Law. normal
4. Ele. original

පියවි ඇස

Bot. naked eye

පියවි ඇසින් දැකිය හැකි

1. macroscopic
2. megascopic

පියවි ඇසින් දැකියහැකි

1. macroscopic
2. megascopic

පියවි කනට නොඇසෙන්නක් ඇසීමේ ශක්තිය

clairaudience

පියවි බව

Law. normality

පියවිල්ල

Civ. closer

පියවීම

1. n. close
2. n. closure
3. n. settlement
4. Civ. shutting

පියවුම් පමාව

Acc. contango

පියවුරු

n. breast

පියවූ

adj. closed

පියවෙනවා

vti. shut

පියස

n. area

පියසර මං

flyways

පියස්ස

1. Geo. lebensraum
2. n. roof

පියස්සක් ඇති ආවරණය නොකළ නිමාව

n. carport

පියස්සක් සහිත දොර

n. porch

පියස්සේ පහත කෙළවර

n. eaves