පියස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෙදෙස ; දිසාව ; පළාත ; ප්රදේශය.
2. මළුව.
3. කිට්ටු පාත හරිය.
4. ගෙයක මන්දිරයක හෝ ස්තූපයක වහල ; ඡදනය ; පියස්ස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. area
1. නා. පෙදෙස ; දිසාව ; පළාත ; ප්රදේශය.
2. මළුව.
3. කිට්ටු පාත හරිය.
4. ගෙයක මන්දිරයක හෝ ස්තූපයක වහල ; ඡදනය ; පියස්ස.
n. area