සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2768

පියපස

Soc. paternal

පියපස නෑකම

n. agnation

පියපස නෑදෑ

adj. agnatic

පියපස නෑයා

n. agnate

පියපස පදිංචි

Soc. patrilocal

පියපෙළ අන්වය

Soc. patrilineage

පියපෙළපත්

Law. patrilineal

පියබඳ

1. n. wife
2. n. woman

පියබව පිළිගන්වනවා

vt. father

පියමඟ

Geo. trail

පියඹ

n. wife

පියයුරු

1. n. breast
2. n. bust

පියර

1. Mng. move
2. n. powder

පියරූපී

patromorphic

පියරෝව

Aes. pierrot

පියරෝවා

Aes. pierrot

පියල

bursa

පියල්ල

1. n. carpel
2. n. valve

පියලෑම

Aes. wiping

පියලි

1. n. half
2. n. piece

පියලි දෙකක් ඇති බෙල්ලා

n. bivalve

පියලි ධාන්‍ය

pulses

පියවනවා

1. vti. close
2. vti. recuperate
3. v. settle

පියවර

1. move
2. Law. pace
3. n. phase
4. n. stage
5. n. step
6. steps