පියබඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශරීරයෙහි අංගයක් ; ළැම පෙදෙස ; පපුව.
2. ප්‍රිය වූ ශරීරයක් ඇත්තිය ; ප්‍රිය දේහිනිය ; කාන්තාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. wife
2. n. woman