wife
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අඹ
2. n. අඹුව
3. n. කලත්ර
4. n. කුටුම්බය
5. n. ගෑනු මනුස්සයා
6. n. ගෘහිණී
7. n. ගෙදර ඇත්තී
8. n. ගෙදර ඇත්තෝ
9. n. ගෙදර උන්දෑ
10. n. ගෙදර එක්කෙනා
11. n. දාර
12. n. දුතියිකාව
13. n. පතිනිය
14. n. පරිචාරිකාව
15. n. ප්රජාපති
16. n. ප්රියා
17. n. පියබඳ
18. n. පියඹ
19. n. බිරින්දා
20. Soc. බිරිඳ
21. n. බිරිය
22. n. භාර්යාව
23. st. වධූ
24. n. වමිය
25. n. විවාහ වූ ස්ත්රී
26. n. සහකාරිය
27. st. ස්වාමිදූ
28. st. සොඳුර
29. n. සොඳුරිය