දාර

dāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භාර්යාව.
2. නා.ප්‍ර. පිඹුරා
3. නා.ප්‍ර. කිඹුලා.
4. නා.ප්‍ර. දැරීම;ඉසිලීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. භාර්යාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. භාර්ය්‍යාව, බිරින්ද. (පි. 318)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. edge
2. edgings
3. Bot. marginal
4. n. python
5. ridges
6. n. wife

Digital Pāḷi Dictionary